Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Header Banner

Edunews.lk

  • පාසල් පුවත්
    • මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය නායිකාවෝ දිවුරුම් දෙති...

      January 22, 2021
      0
    • දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ...

      January 22, 2021
      0
    • දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්වයට පත් කරනවා...

      January 21, 2021
      0
    • පෙබරවාරි 15 වනවිට බස්නාහිර පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තුවක්...

      January 21, 2021
      0
    • ‘ඉගෙනුමට අරමුණක් – වෘත්තීය මං පෙතක්’

      January 19, 2021
      0
    • 2021 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ ...

      January 19, 2021
      0
    • ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අභියාචනා සඳහා මාසයක්...

      January 19, 2021
      0
    • දහම් පාසල් විවෘත වෙයි...

      January 17, 2021
      0
    • බෞද්ධ දහම් පාසල් හෙට සිට යළි අරඹයි...

      January 16, 2021
      0
  • උසස් අධ්‍යාපන
    • ඉතිහාසයේ පළමු වරට සරසවි 18ක සිසුහු එක් වී කාලගුණ බැලුනයක් මුදා හරිති

      December 28, 2020
      0
    • Z-score පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව...

      December 24, 2020
      0
    • නිවාඩු ලබා නිවෙස් වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් කළ ඉල්ලීම...

      October 5, 2020
      0
    • “ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා ගැටළු ගැඹුරින් අධ්‍යයනය කොට ...

      September 10, 2020
      0
    • විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරේ...

      September 9, 2020
      0
    • ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍යපීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවෙයි...

      September 8, 2020
      0
    • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවයි...

      September 4, 2020
      0
    • දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක්...

      July 16, 2020
      0
    • විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 155ක් අලුතින් ගුරු සේවයට...

      July 14, 2020
      0
  • රැකියා පුවත්
    • රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට...

      January 22, 2021
      0
    • රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්...

      January 21, 2021
      0
    • සෞදි අරාබියේ රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අලුත් අවස්ථාවක්...

      January 16, 2021
      0
    • තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා දෙන්න කැබිනට් අනුමැතිය...

      August 20, 2020
      0
    • රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාමලේඛනය නිකුත් කෙරේ...

      August 17, 2020
      0
    • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්...

      August 14, 2020
      2
    • කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය නිවේදනය කෙරේ...

      August 10, 2020
      0
    • රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරි අභ්‍යාසලාභීන්ගෙන් 15,000ක් පාසල් අධ්‍යාපන පද්ධතියට...

      June 25, 2020
      0
    • රජයේ විධායක නිලධාරීන්ට ජපානයේ පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථා. ජපන් යෙන් මිලියන 269ක ...

      June 22, 2020
      0
  • කාලීන සිදුවීම්
    • දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්වයට පත් කරනවා...

      January 21, 2021
      0
    • පෙබරවාරි 15 වනවිට බස්නාහිර පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තුවක්...

      January 21, 2021
      0
    • සංඥා භාෂාව පිළිගන්න රජයේ අවධානය...

      January 19, 2021
      0
    • ‘ඉගෙනුමට අරමුණක් – වෘත්තීය මං පෙතක්’

      January 19, 2021
      0
    • උපකාරක පන්ති ලබන සඳුදා සිට...

      January 18, 2021
      0
    • බෞද්ධ දහම් පාසල් හෙට සිට යළි අරඹයි...

      January 16, 2021
      0
    • ඉතිහාසයේ පළමු වරට සරසවි 18ක සිසුහු එක් වී කාලගුණ බැලුනයක් මුදා හරිති

      December 28, 2020
      0
    • Z-score පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව...

      December 24, 2020
      0
    • නිවාඩු ලබා නිවෙස් වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් කළ ඉල්ලීම...

      October 5, 2020
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
    • විභාගයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග....

      March 6, 2020
      0
    • සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

      January 5, 2020
      0
    • ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

      December 28, 2019
      0
  • ක්‍රීඩා
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
    • මාලිංගට අලුත් තැනක් සහ නමක්...

      December 31, 2019
      0
    • වසරේ පාපන්දු ක්‍රීඩකයා ‌මෙසී...

      September 30, 2019
      0
    • අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට...

      September 11, 2019
      0
    • ICC ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට...

      September 5, 2019
      0
    • ශ්‍රී ලංකා පිලට කනගාටුදායක පරාජයක්...

      September 4, 2019
      0
    • ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්...

      August 19, 2019
      0
  • රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට…

  • මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය නායිකාවෝ දිවුරුම් දෙති…

  • දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ…

  • රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්…

  • දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්වයට පත් කරනවා…

  • පෙබරවාරි 15 වනවිට බස්නාහිර පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තුවක්…

උසස් අධ්‍යාපන
Home›News›උසස් අධ්‍යාපන›විද්‍යාපීඨ සඳහා මෙවර අධ්‍යයන කණ්ඩායම් දෙකක්…

විද්‍යාපීඨ සඳහා මෙවර අධ්‍යයන කණ්ඩායම් දෙකක්…

By Publisher ISH
September 12, 2019
1029
0
Share:

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අධ්‍යයන වර්ෂ දෙකක් සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් එක් දිනක දී ඇතුළත් කරගැනීම මෙම මස 25 වෙනිදා සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

තෝරාගන්නා ලද සියලුම අයදුම්කරුවන්ට මෙම මස 20 වෙනිදාට පෙර ඒ සම්බන්ධයෙන් තැපැල් මගින් දැනුවත් කිරීමට ද නියමිතය.

2016 හා 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යයන කණ්ඩායම් දෙකක් වශයෙන් විද්‍යාපීඨ 19 සඳහා මෙම අටදහස ම එක් දිනක දී බඳවා ගැනේ.

ඒ අනුව 2016 උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගන්නේ 2018/2020 අධ්‍යයන වර්ෂය සඳහා වන අතර 2017 උසස් පෙළ ප්‍රතිඵල අනුව බඳවා ගනු ලබන්නේ 2019/2021 අධ්‍යයන වර්ෂය සඳහා කණ්ඩායමයි.

අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් 2019 ජනවාරී 25 වැනිදා අංක 2018 දරන ගැසට් නිවේදනයට අනුව බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාවෙන් තුන් ගුණයක සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා මෙම අධ්‍යයන වර්ෂ දෙක සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් තෝරා ගෙන ඇත.

සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් නියමිත සංඛ්‍යාව තෝරා ගැනීමේ සංකීර්ණ ක්‍රියාවලිය ඉතා නිවැරදිව හා ක්‍රමවත්ව සිදුකිරීම සඳහා වඩා වැඩි කාලයක් ගතකරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ ශාඛාව මෙම කණ්ඩායම තෝරාගෙන ඇත.

ශික්ෂණලාභීන් ලෙස 8,000ක් වැනි විශාල සංඛ්‍යාවක් බඳවා ගෙන අධ්‍යයන වර්ෂ දෙකක කටයුතු එකවර සිදුකෙරෙන්නේ විද්‍යාපීඨ ඉතිහාසයේ ප්‍රථමවරටය.  එම නිසා විද්‍යාපීඨ තුළ මේ ශික්ෂණලාභීන්ට  අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගැනීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

උපුටා ගැනීම: අද දෙරණ

Previous Article

“සහසක් නිමැවුම්- 2019 ” ලබන 20 වනදා ...

Next Article

විමර්ශන නිලධාරී තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Publisher ISH

Related articles More from author

  • උසස් අධ්‍යාපන

    හෙට සිට සති දෙකක් සියලු සරසවි වසා තැබේ…

    March 13, 2020
    By Publisher WH
  • උසස් අධ්‍යාපන

    විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරේ…

    September 9, 2020
    By Publisher WH
  • උසස් අධ්‍යාපනරැකියා පුවත්

    තරුණ තරුණියන් ලක්ෂයකට වෘත්තීය පුහුණුව…

    June 15, 2020
    By Publisher ISH
  • උසස් අධ්‍යාපනකාලීන සිදුවීම්

    දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක්…

    July 16, 2020
    By Publisher ISH
  • උසස් අධ්‍යාපන

    අධ්‍යාපන විද්‍යාපීඨවලට කණ්ඩායම් 2ක් බඳවා ගැනේ…

    May 30, 2019
    By Publisher ISH
  • උසස් අධ්‍යාපන

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ…

    April 2, 2020
    By Publisher ISH

Leave a reply Cancel reply

You may interested

  • උසස් අධ්‍යාපන

    නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයක්…

  • කාලීන සිදුවීම්

    බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන්…

  • උසස් අධ්‍යාපනකාලීන සිදුවීම්

    විශ්වවිද්‍යාල-උසස් අධ්‍යාපන ආයතනවලට නව ආරක්ෂක ක්‍රියාවලියක්…

Sponsored

  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...

  • Recent

  • Popular

  • Comments

  • රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට…

    By Publisher ISH
    January 22, 2021
  • මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය නායිකාවෝ දිවුරුම් දෙති…

    By Publisher ISH
    January 22, 2021
  • දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ…

    By Publisher ISH
    January 22, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...

Find us on Facebook

Timeline

  • January 22, 2021

    රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට…

  • January 22, 2021

    මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය නායිකාවෝ දිවුරුම් දෙති…

  • January 22, 2021

    දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ…

  • January 21, 2021

    රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්…

  • January 21, 2021

    දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්වයට පත් කරනවා…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට…

    By Publisher ISH
    January 22, 2021
  • මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය නායිකාවෝ දිවුරුම් දෙති…

    By Publisher ISH
    January 22, 2021
  • දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ…

    By Publisher ISH
    January 22, 2021
  • රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්…

    By Publisher ISH
    January 21, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    By Publisher ISH
    July 19, 2019
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...
  • H.m.චමින්ද රුවන් කුමාර
    on
    October 26, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited